ජර්මන් ෂේපඩ් වර්ගයේ දිගු ලොම ඇති බලු පැටවුන් විකිණීමට. දින 39 ක් වයසැති මව සහ පියාගේ පළමු මුරයේ බලු පැටවුන් වේ.පණුවන් හලා කෑමට හුරු කර ඇති අතර පළමු එන්නතද ලබා දී ඇත.මව සහ පියා දැක ගැනීමටද හැකියාව ඇත.