ගම්පහ - හේනේගම | විළිඹුල ( වැලිවේරිය ) දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට .....
- ඉඩමේ ප්රමාණය : පර්චස් 12.5
• නිදනකාමර : 04
• නානකාමර : 02
• සාලය , කෑමකාමරය සහ මුළුතැන්ගෙය සහිතයි
- නළ ජලය , ළිං ජලය සහ විදුලිය සහිතයි
- නිස්කලංක පරිසරය
- රඹුටන් ,අඹ , කොස් සහ අලිගැටපේර ශාඛයන්ගෙන් ඉඩම සමන්විත වේ.
• කිරිඳිවැල - ගම්පහ (202) ප්රධාන බස් මාර්ගයට - 100m
• නව නුවර පාරට ( වැලිවේරිය නගරයට ) -
5km
• කිරිඳිවැල නගරයට - 5km
• සුපිරි වෙලඳසැල් , ෆාමසි , ප්රෙට්රල් ශෙඩ් ආදී සියලුම පහසුකම් 200m දුරින්
- නිරවුල් ඔප්පු
- මුදල් හදීසියක් මත ඉක්මනින් විකිණීමට
- වැඩි විස්තර සඳහා අමතන්න
- විකිණුම් මිල - ලක්ෂ 98 යි
Half completed two storied House for sale in Gampaha - Henegama ( Weliweriya )
- Land size : 12.5 perches
• 04 : Bedrooms
• 02 : Bathrooms
• Living area , Dinning area and Kitchen
- Well water and Pipe borne water
- Calm environment
- 100m to Kirindiwela - Gampaha (202) main bus route
- 5km to New Kandy road ( Weliweriya town )
- 5km to Kirindiwela town
- Clear deeds
- Call for more information