කොළඹ දිස්ත්රික්කය පාදුක්ක ප්රාදේශීය ලේකම් කොට්ටාසය කහවල
පාදුක්ක හොරණ 282 ප්රධාන බස් මාර්ගයට මීටර් 500 ක් දුරින් කහවල පිහිටි පර්චස් 120 ඉඩම
හතරැස් හැඩය වෙලට මායිම්ව මනරම් ග්රාමීය පරිසරය, පිරිසිදු ළිං ජලය, විදුලි පහසුකම්, පදිංචියට වගාවන්ට කදිම ඉඩම
පර්චස් 01ක් රු 55,000 බැගින් මුළු ඉඩමම හෝ අඩක් ඉක්මනින් විකිණීමට