කඩවත , ගම්පහ ,රාගම සහ කිරිබත්ගොඩ නගර වලට ඉතාමත් පහසුවෙන් ලඟා විය නුවර පාරට ලඟම හොඳම ඉඩම
බැලුම්මහර හංදියට 7 km
නුවර පාරට 2 Km
කඩවත නගරයට 5 Km
කිරිල්ලවල ජාතික පාසලට 3 Km
කඩවත අධිවේගි මාර්ග පිවිසුමට 4 Km
නළජලය, විදුලිය, කොන්ක්‍රීට් කාණු පද්දතිය, තාර යෙදූ පුළුල් මාර්ග සහිතව
ජාතික පාසල් , ජාතික රෝහල, කාය වර්ධන මධ්‍යස්ථාන , සුපිරි වෙළඳසැල් සහ සියලුම නාගරික පහසුකම් අතලගින් ඇති සුපිරි නේවාසික බිම් කොටස් 8 ක් ඔබ වෙනුවෙන්.
අත්පිට මුදලට මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්
මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
පර්චසය රු.600,000/= සිට
පර්චස් 10 කොටස් වලින් වෙන්කර ගැනීමේ හැකියාව
රු.500,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
අමතන්න Hot Line)