Physics online and Physical classes
භෞතික විද්‍යාව මාර්ගගත හෝ නිවසට පැමිණ ඉගැන්වීම
2024 උසස් පෙළ සඳහා සූදානම් වන ඔබට..
ඉක්මනින්ම සිලබස් එක අවසන් කරගැනීමට සහ ඔබට අමාරු නොතේරුන පාඩම් කර ගැනීමට...
වෛද්‍ය ශිෂ්‍යයෙක් ගෙන්ම අසා දැනගන්න..
උසස්පෙලට නියත විශිෂ්ට සාමාර්ථ සඳහා විශේෂ කෙටි ක්‍රම හා මතක තබාගැනීමේ ක්‍රම සමග...
පන්තිය තුලදීම පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරමින් අනුමාන ලබාදීම...නැවත නැවතත් මතක්කරමින් විභාගය දක්වාම ඔබව නිවැරදි මාරගයේම ගෙන යන විශ්වසනීය පාඨමාලාව ...
BRAIN ZTORM PHYSICS ACADEMY 🧠