අනර්ඝ තත්වයේ සුදු හදුන් පැල විකිනීමට ඇත.
අඩි 2 - 2 1/2 උස සහිත අනර්ඝ තත්වයේ පැල දිවයිනේ ඕනෑම තැනකට ගෙනවිත් දියහැක.
අධික වටිනාකමකින් යුතු සුදු හදුන් වගාවක සාඩම්බර හිමිකරුවෙකු වීමේ වාසනාව ඔබටත්
🟥 අක්කරයක වගාවකින් ලක්ෂ 4050 ක ආදායමක් (මිලියල 405ක්)
*සුදු හදුන් සුවිශේෂී ආයෝජනයක් වන්නේ ඇයි*
🟢ලෝකයේ දැනට ඉහලම වාණිජ වටිනාකමකින් යුතු ශාකයක් වීම.
🟢දේශීය මෙන්ම විදේශීය වෙලදපොලේ අකණ්ඩ ඉහළ ඉල්ලුමක් පැවතීම.
🟢 ඉල්ලුම අධික වීම හා සැපයුම ප්රමාණවත් නොවීම මත පවතින මිල ඉතා සීග්රයෙන් ඉහළ යෑමේ හැකියාව.
🟢 ආයෝජනයකරන මුදල මෙන් 100 ගුණයක අදායමක් අවුරුදු 8ක් වැනි කලක් තුල ලබා ගත හැකි වීම.
🟢 අවම නඩත්තු කටයුතු.
අමතර සේවාවක් ලෙස අවම අක්කර 10ක් හෝ ඊට වැඩි හදුන් වගාවන් සදහා සම්පුර්ණ වගා උපදේශනය,වගා බිම් සොයාදීම ,බිම් සැකසීම,පැල රෝපණය කිරීම, මිශ්ර වගා රෝපණය , නඩත්තු කටයුතු සිදු කර දිය හැක.
වැඩි විස්තර දැන ගැනීම සදහා උනන්දුවක් දක්වන්නේ නම් මෙහි දක්වා ඇති අංකවලට ඔබට දවසේ පහසු ඕනෑම වේලාවක අපට අමතන්න.