✅ සීමිත පුරප්පාඩු පවතින බැවින් අදම අයදුම් කරන්න. ✅
✅💠 මුදල් අය කිරීමකින් තොරව ලබා දෙන සේවාවෙන් නිසි ඵල ලබා ගන්න. 💠✅
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ඇසුරුම් සේවක /සේවිකා ( ස්ථීර රැකියා )
===================================================
රත්මලානේ පිහිටි ප්රධාන පෙලේ නිෂ්පාදන සමගම සදහා ඇසුරුම් සේවක/සේවිකාවන් වහාම බදවා ගනු ලැබේ.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】- අ.පො.ස ( සා.පෙළ ) විභාගයට පෙනී සිටි වයස අවු ; 18 - 35අතර
අයදුම් කල හැකිය.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】- ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】- ETF,EPF සහ මරණාධාර ප්රතිලාභ,
【~】- රක්ෂණාවරණය,
【~】- දක්ෂතාව මත උසස්විම්,
【~】- සම්මුඛ පරික්ෂණයට පැමිණෙන දිනම රැකියාවට පිවිසීමේ
හැකියාව,
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0714141212 / 0712539361