🔰 පදින්න ගන්න කෙනෙකුට හොඳ වටින වාහනයක්. Engine Running හොඳටම තියෙනවා. 💯
🔰 බයික් එකේ Condition එකත් අලුත් වගේම තියෙනවා.👍
🔰 ටයර් දෙකම හොඳයි.අලුතින් දාල තියෙන්නෙ. Battery Hodai.
🔰 Lisan insurance update කරල තියෙන්නෙ.
🔰 Location - Bakamuna ( Dambulla )