මරදාන දුම්රියපළ අසල පිහිටි ප්‍රධාන කාර්යාලයක් සදහා ලිපිකාරිනියක් අවශ්‍යය කර තිබේ.
▪️වයස් සීමාව 18- 30
▪️ගැහැණු අවිවාහක
▪️කතිකත්වය ඇති
▪️A/L පෙනී සිටි හෝ සමත්
▪️මාසිකව 25,000/- දක්වා
▪️ETF / EPF සහිතයි
(හදිසි සේවක පුරප්පාඩු ඇති බැවින් මෙවර උසස් පෙළ පෙනී සිටි ඔබටද මේ සදහා අයදුම් කල හැක)..
මේ සදහා ඔබ අයදුම් කිරීමට කැමති නම් ඔබගේ අයදුම්පත සමග මෙම අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න.
0775559560