Two bedrooms, Living room, Open veranda, Store room, One attached bathroom, Ideal for small family. (No parking facilities) Just 3KMs to Kottawa junction. 6 months advance.
Contact Nandana
නිදන කාමර 2 ක්, ගබඩා කාමරයක් සහිත නිවස කුලියට/බද්දට දීමට. කොට්ටාවට කි.මී 3යි. 255 බස් මාර්ගයට මීටර් 300යි. (වාහන නැවත්වීමේ පහසුනකම් නොමැති බව කරුනාවෙන් සලකන්න) මාස 6 ක අත්තිකාරම් .