දඹුල්ල නගර සීමාවේ කණ්ඩලම පාර සන්නස හෝටලය ඉදිරිපිට පහලවැව-දඹුල්ල නගරයට යන පාරේ නිස්කලංක පරිසරයක පිහිටි කාමර 04 යුත් සියල්ලටම යාබද නාන කාමර සහිත වායු සමනය කල කාමර සහිත දෙමහල් නිවස සහ අඹ, දෙල්,කොස්,දෙහි,පොල්,ඡමිඹු,වෙරළු ආදි සියලු භෝග වලින් සපිරි මුලු ඉඩම වටාම ආරක්ෂිත බැම්ම සහිත පර්චස් 59 ඉඩම ඉතා ඉක්මනින්ම විකිණීමට ඇත. නල ජලය,විදුලිය, දුරකථන සහිතය. කාපට් මාර්ගය...ආර්ථික මධ්‍යස්තානයට විනාඩි 02 යි, දඹුල්ල නගරයට විනාඩි 03 යි...පදිංචියට, සංචාරක ව්‍යාපාරය ට හෝ ඕනෑම දෙයකට සුදුසුය....මිල ලක්ෂ දෙසිය පනහයි....පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු. දුරකථන අංකය 0712087575
04 rooms air-conditioned two-storey house with adjoining bathrooms and all crops such as mango, date, jackfruit, lime, coconut, sandalwood etc., located in a quiet environment on the road to Pahaleva-Dambulla city, in front of Sannasa Hotel, Kandalam road, Dambulla city limits. 59 perches plot with security fence around the entire plot is available for sale very soon. With running water, electricity, telephone. CARPET ROAD...02 MINUTES TO ECONOMIC CENTRAL, 03 MINUTES TO DAMBULLA CITY...SUITABLE FOR RESIDENTIAL, TOURISM OR ANYTHING....PRICE TWO HUNDRED AND FIFTY LAKHS(25 million)..CLEAN CLEAR DEEDS. Phone number 0712087575