කාර්යාල සේවිකාවන් අවශ්‍යයි - කුරුණෑගල
අප කුරුණෑගල සමාගමට කුරුණෑගල අවටින් කාර්යාල සේවිකාවන් අවශ්‍යයි.
( කුරුණෑගල සිට 30 km දුරින් )
ං ලිපිකරිනියන් - ( Clerk)
ං දුරකථන ක්‍රියාකරවන්නියන් - (Phone Operator)
සුදුසුකම්
වයස 18 -30 අතර
වැටුප 45000/- වැඩි
මාස 3කින් පසු වැටුප් වැඩිවීමක්
සේවක අර්ථ සාදක අරමුදල්
ඉරිදා පෝය සහ රජයේ නිවාඩු ලැබේ
වැඩ කල යුතු කාලය උදේ 8.30 සවස 4.30
උදේ 10.00 – සවස 3. 00 අතර පැවැත්වෙන බැවින්
පහත ලිපිනයට ඔබගේ අයදුම්පත රැගෙන පැමිණෙන්න
මානව සම්පත් කළමණාකරු,
නොග135, සරසවි ගොඩනැගිල්ල,
නාවින්න හංදිය, කොළඹ පාර, කුරුණෑගල.
දැන්ම අමතන්න
0777326777
(කොළඹ පාර, නිල්වලා විදේශ රැකියා ආයතනය අසල)