💎 තංගල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ නලගම හන්දියෙන්.
💎 පැරණි leeds ජාත්‍යන්තර පාසල පිටුපස.
💎 නල ජලය, විදුලිය, තාර හා කොන්ක්‍රීට් යෙදූ පුළුල් මාර්ග.
💎ගේට්ටු, තාප්ප සහිත.
💎නිදහස් නිස්කලංක පරිසරය.
💎 ජාත්‍යන්තර පාසල්, රාජ්‍යය පාසල්, රෝහල්, බැංක, අධ්‍යාපනික ආයතන, සුපිරි වෙලදසැල්, ඇතුලු සියලු පහසුකම් වලට මැදිව.
💎 සින්නක්කර ඔප්පු..
💥 මුලු ඉඩම කොටස් දෙකකින් සම්න්විත බැවින්,
💎 ගෙයත් සමග පර්චස් 40ක කොටස (නිවස සහිත කොටස) රුපියල් ලක්ෂ 125ට.
💎නිවස රහිත පර්චස් 20ක ගෙට්ටු සහ දැල් සහිත හිස් ඉඩම රුපියල් ලක්ශ 58කට හෝ,
💎 පර්චස් 60ක සමග නිවස සහිත මුලු ඉඩමම ලක්ෂ 160ට ලබාදිය හැක. ( මිල සාකච්ඡා කරගතහැක)
💎 මුදල් හදිසියක් මත ලබාදෙන බැවින් සම්පූර්ණ ඉඩම ලබාගන්නේනම් මුලින් මුදලෙන් කොටසක් ලබදී ඉතිරි මුදල් දෙපාර්ශවයට පහසු ආකරයට කොටස් ලෙස ලබාදීමට සාකච්ඡා කරගත හැක.
(ඇස්තමේන්තු වටිනාකම දක්වා ඇති මුදලට වඩා ඉහලය)
Location👉 https://maps.app.goo.gl/ju5cUTakZq1Mrqsa9