Laptop Broken Hinges Repair
💻 ලැප්ටොප් එක හදන්න බැ කිව්වද ?
💻 අලුත් Motherboard එකක් දාන්න ඕනි කිව්වද ?
💻 අපිට කතා කරන්න , අපි හදලා දෙන්නම් .
💻 විශ්වාසදායි පළපුරුදු කඩිනම් සේවය සමගින් තොරතුරු තාක්ෂණයේ සුපිරිතම අත්දැකීමක් ඔබ වෙතට ..
💻 WE ARE PROGRAMING ALL KINDS OF BIOS CHIPS AND SUPER I/O IC'S (SYSTEM) CHIPS
💻 ඕනෑම වර්ගයේ පරිගණක අලුත්වැඩියාවන් හා නඩත්තු කටයුතු සඳහා දැන්ම
අමතන්න.
💻 මෙම ආයතනයේ අනෙකුත් භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා “ SKY POINT COMPUTERS” මත ක්ලික් කරන්න.
💻 To view seller’s other Items Click on “ SKY POINT COMPUTERS”
💻 We have An Gampaha Distric Delivery Service
💻 We have An Island wide COURIER Service
💻 වගකීමක් සහිතව Laptop Repairing
------------------------------------------------------
CHIP LEVEL LAPTOP REPAIR
We Undertake Motherboard Chip Level Repairing
------------------------------------------------
COMPUTER SERVICE AGREEMENT
------------------------------------------------
💻 Computer Service Agreement Home & Office
💻 වගකීමක් සහිතව Computer repairing (Home & Office Visiting)
💻 Computer Repairing at your Home & Office..by just after your voice...!
💻 Computer repairing , Networking & All Kinds of IT solutions.
💻 Quick & Budget Friendly Service by qualified technicians.
Call us....
{පරිගණක අලුත්වැඩියාව ,පරිගණක ජාලගත කිරීම (Computer Networking ),
Intercom පද්ධති ස්ථාපිත කිරීම හා නඩත්තුව}
💻 පළපුරුදු තාක්ෂණ ශිල්පීන්ගේ සහය දැන් අවම ගාස්තුවක් යටතේ ඔබටත්
💻 වගකීමක් සහිතව Laptop Repairing / Lap Repairing
💻 කොළඹ දෙස සිට පැමිණෙන විට Kiribathgoda Colour Light
පසුකර මීටර 30 වම් පසින් ඉදිරියට පැමීනෙන විට නිමාලි
TEXTTILE BUILDING එකට අල්ලපු ඉස්තානය තිබෙන
PRINCE LANE පටුමගේ Y එකෙන් දකුනුපසට ඇති මාර්ගයේ මීටර 50 ක් කෙලින්ම
( තාර පාරේ ) එනවිට දකුපස ඇති කොලපාට තාප්පයකින් හා කහපාට රෝලර් ඩෝ එකකින් ඔබට පහසුවෙන් හදුනාගත හැක .
Google map හරහා ඔබට පහසුවෙන් සොයාගත හැක.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!