ආහාර සැපයුම් ජාලයක ප්රමුඛපෙළේ පුද්ගලික සමාගමක් වන අප ආයතනය විසින් පාලනය කරනු ලබන බියගම, වතුපිටිවල, සඳලංකාව, පොල්ගහවෙල යන ප්රදේශ වල පිහිටි ආයතනය වල පහත තනතුරු සඳහා රැකියා ඇබෑර්තු ඇත.
Kitchen Helper (මුළුතැන්ගෙයි සහායක)
වයස් සීමාව අවුරුදු 18 - 50 අතර
පුහුණු/නුපුහුණු සේවක සේවිකාවන් බඳවා ගනු ලැබේ.
පැමිණීමේ දීමනා
ආහාර/නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
වැටුප් සාකච්ඡා කරගත හැක
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න
(සතියේ දින වල උදෑසන 8.00 සිට 5.00 දක්වා)
076 6201035