[] බිම් මහලේ විශාල කඩ කාමරය - (කඩ දෙකකට වෙන්කල හැක)
[] දෙවන මහලේ නවීන නිවස - නිදන කාමර 2, සාලය, මුලුතැන්ගෙය, කොමඩ් සහිත නවීන නාන කාමරය, බිම් මහලේ අමතර toilet 1
[] තුන්වෙනි මහලක් ඉදිකල හැකි ලෙස දෙවනි මහලේ සලැබ් එකක් සහ පඩිපෙලක් ඇත
[] කොළඹ - රත්නපුර ප්රධාන මාර්ගයට මීටර 100
[] කුරුවිට නගරයට කි.මි. 3
[] රත්නපුර නගරයට කි.මි. 12
[] ප්රාථමික පාසලට යාබදව
[] නිරවුල් ඔප්පුව
[] නල ජලය සහ විදුලිය
[] නිස්කලන්ක පරිසරය
[] පෙර පදිංචි නොවූ නිවස