මහනුවර කුණ්ඩසාලෙන් පර්චස් 11.15 සමඟ නිවසක් ඉක්මනින් විකිනීමට ඇත.
සම්පූර්ණ දේපළ වටිනාකම -390 ලක්ෂ (මිළ ගණන් සාකච්ඡා කළ හැක.)
• නිදනකාමර 05
• නානකාමර 03
• වාහන 05ක් නතරකිරීමේ හැකියාව ඇත
• පදිංචියට අගනා නිදහස් වටපිටාවක පිහිටා ඇත. වැදගත් නේවාසික වටපිටාවක් ඇත.
• නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කර රිමෝට් ගේට්ටු දමා ඇත.
• නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කර රිමෝට් ගේට්ටු දමා ඇත.
• සියලුම පහසුකම් සහිතයි.
• නිරවුල් ලියකියවිලි.
• සුපිරි වෙළෙඳසැල් , පාසල් වලට ළඟින්
• සියලුම පහසුකම් අතේ දුරින්....
සම්පූර්ණ දේපළ වටිනාකම - 390 ලක්ෂ (මිළ ගණන් සාකච්ඡා කළ හැක.)
____________________________________________________________________
• Ideal for Residence purposes.
• 5 Bedrooms with 1 Attached and 2 common bathrooms.
• Parking is available for 5 vehicles in front space.
• Big Space Rooftop with Excellent Mountain View.
• Water, Electricity, and Telephone facilities are available.
• 15 Ft road access to the property.
• Documents in order
• Quiet natural surroundings.
• Taxi Stand, Shops, mini Supermarkets, Bank: 5 minutes.
• Easy access to "Kandy Town", only 8 km away.
• Price can be Negotiable
° Distance from the house to the main road: 800m