නිදන කාමර 3ක අලංකාර නිවස විකිනීමට Piliyandala
**7 Perches | 3 Bedrooms | 2 Bathrooms (1 Attached bathroom) | 160 Laks (16 Million)
Brand new house for sale in 255 Piliyandala-Kottawa rd siddamulla. 7 perches, 3 Bedrooms, 2 bathrooms (attached bathroom for master bedroom), Ample living room & dining room, Kitchen with Modern pantry. Very decent neighborhood. Please read below details & call for more info.
1Km to 255 Piliyandala- Kottawa main bus rd
4.5 Kms to Piliyandala Town
255 පිළියන්දල - කොට්ටාව ප්‍රධාන බස් මාර්ගය ආසන්නයෙන් සිද්ධමුල්ලෙන් පර් 7ක ඉදිවුණු නිදන කාමර 3ක නවීන නිවස විකිනීමට.
මනා ඉඩකඩ සහිත නිදන කාමර 3ක්, සාලය ,කෑම කාමරය සහ නාන කාමර 2ක් (Master bed room has attached bathroom) සහිතව ඉතාමත් සාමකාමී වටපිටාවකින් සමන්විත වන මෙම නිවස අඩි 15 පාරකට මුහුණලා ඇත.මුළුතැන්ගෙයට අලංකාර පැන්ට්‍රි කබඩ් සවිකර ඇත.නිවස සම්පුර්ණයෙන් ටයිල් කර ඇත. එක් වාහනයක් නැවතීමට ඉඩ පහසුකම් සහිත car porch එකකින්ද සමන්විතයි. නිවස වට තාප්ප යොදා ගේට්ටු සවි කර ඇත. මිදුල අලංකාර ලෙස සකසා ඇත.මිල ලක්ෂ 160යි. වැඩි විස්තර සදහා අමතන්න.
255 පිළියන්දල - කොට්ටාව ප්‍රධාන බස් මාර්ගයට කි:මි 1යි
පිළියන්දල නගරයට කි:මි 4.5යි
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට විනාඩි 10ක දුරින් ඉඩම පිහිටා ඇත
නිරවුල් ඔප්පු
නිවස සහ ඉඩම ප්‍රාදේශීය අනුමත කර ඇත.
නල ජල පද්ධතිය
House information
✅ 7 Perches
✅ 1200 Sqft
✅ 15 Feet access road
✅ 3 Bedrooms | 2 bathrooms (1 attached bathroom)
✅ Large living room | Dining room
✅ Kitchen with modern pantry set
✅ Car porch
✅ Garden wall surrounded | Sliding gate
✅ Pipe borne water
✅ Clear deed
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
--------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න .
19th may
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
නිදන කාමර 3ක අලංකාර නිවස විකිනීමට Piliyandala Gonapola
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 14,600,0001 dayනිදන කාමර 3ක නිවස විකිණීමට Piliyandala Kesbawa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 16,000,00015 daysනිදන කාමර 3ක නවීන නිවස විකිණීමට Piliyandala Polgasowita
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 15,000,00016 daysනිදන කාමර 3ක නිවසක් විකිණීමට Kahathuduwa Piliyandala
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 13,000,00016 days