අපොස සාමාන්‍ය පෙළ ගණිතය සහ ඉංග්‍රීසි විෂය සමත් පරිගණක හැසිරවිය හැකි කාර්යාලය සේවිකාවන් අවශ්‍යයි .
ගාල්ල හා මාතර ආයතනයට අවශ්‍යයි .
පළපුරුද්දක් අවශ්‍ය නොවෙයි .
අමතරව පංති පාඨමාලා සදහා යන අය අවශ්‍ය නොවෙයි .
සතියේ දිනවල කාර්යාලීය වේලාවන්හීදි ආයතය තුල සේවය කිරීමට පමණි .
මාසික නිවාඩු 05 සමගින් ස්ථිර වැටුප් .
සම්මුඛ පරික්ෂණ සතියේ දිනවල කාර්යාලීය වේලාවන් තුළ පැවැත්වේ.
සුදුසුකම් හා රැකියාවේ රැදීසිටිම මත ඉහළ වැටුප් හිමිවේ .
අද්යපන සුදුසුකම් ඇති අය අමතා පැමිණෙන්න
071 - 93 86 275.
Office Staff immediately vacancies available ..
Call center Clerk Receptionist It Computer Knowledge Non Experience or Experience Can Apply
Age Limit 18 / 38
Salary LKR 30,000/= 35,000/=