--- තනතුර පිළිබදව ----
ගම්පහ කොළඹ ප්‍රදේශයේ පවතින where house ආයතනයක් සදහා සා.පෙළ සමත් පිරිමි අයවලුන් සේවයට අවශ්‍යය කර තිබේ
ඉතා අකර්ෂණීය වැටුපක් සමගින් පුහුණුව ආයතනය තුලදීම නොමිලේ
තත්ව සුපරීක්ෂකයක් ලෙස එක්වීමට අවස්ථාව
* සේවය 8.00 - 5.00 පමණි කැමති අයට ot මත වැඩි වැටුපක්
* මුල් මස සිටම 50000 වැඩි වැටුපක්
* දුර බැහැර අයට නවාතැන් ආහාර පහසුකම්
මෙම ඇබෑර්තුවට සම්බන්ධ වීමේදී සීමිත ඇබෑර්තු ප්‍රමාණයක් සදහා බැවින් සම්බන්ධ වන අය පමණක් අමතන්න 0740609783/0702880152