දීර්ඝකාලීන චලන අක්රියතාවයකින් පෙළෙන පුද්ගලයින්, චලන ගැටලු ඇති ළමුන්, සන්ධි සංකෝචන,විකලාංග හා රක්තවාතවේද , සන්ධි ආශි්ර්ර්ර්රත රෝග, කොන්ද හා ගෙල ආශ්රිත වේදනා හා සංකූලතා සහ මස්පිඬු ආශ්රිත වේදනා හා සංකූලතා සඳහා විශේෂිත සම්ප්රදායික භෞතික චිකිත්සාව. පළපුරුදු සම්ප්රදායික භෞතික චිකිත්සකයෙකු සහ ක්රීඩා උපදේශකයෙකු මගින් සපයන ප්රතිකාර මගින් ඔබගේ චලන ශක්තිය සහ ගුණාත්මකභාවය වර්ධනය කරගන්න.රෝගීන් 8000 කට වඩා සුවවී ප්රතිඵල පෙන්වා ඇත. බදුල්ල දිස්ත්රික්කයේ සහ නුවරඑළිය දිස්ත්රික්කයේ අවට පමණක් නිවසටම පැමිණ ප්රතිකාර සපයනු ලැබේ .
Offering specified traditional physical therapy services for post-stroke patients, disabled individuals, those with long-term immobilization, Long term back pain, Neck & Back Pain, Chronic Muscular Pains, children with mobility issues, contractures, and more. Improve your mobility and quality of life with treatments provided by an experienced traditional physical Therapist & a sports instructor. More than 8000 cases of positive results. Home based Services available only in Badulla district & Nuwaraeliya District
Contact us :