Physics A/l 2026 සිංහල මාධ්‍ය /english Medium. සම්පූර්ණ සිද්ධාන්ත මුල සිට. සියලු විෂය කරුණු සරලව, පැහැදිලිව, නිරවුල්ව ඕනෑම මට්ටමක දරුවෙකුට තේරුම් ගත හැකි ලෙස පැහැදිලි කෙරේ.
A/l 2025 සිද්ධාන්ත ,පුණරීක්ෂණ, මග හැරුණු පාඩම්.වසර 40 ක පසුගිය විභාග ගැටලු සාකච්ඡාව. ක්‍රමානුකූලව සිද්ධාන්ත ආවරණය හා ගැටළු සාකච්ඡා කිරීම මගින් වාර විභාග සඳහා වැඩි ලකුණු ලබා ගැනීමට සහ උසස් පෙළ භෞතික විද්‍යාව a සාමාර්ථයක් ලබා ගැනීමට පුහුණු කෙරේ. වසර 12 ක භෞතික විද්‍යාව ඉගැන්වීමේ පළපුරුදු ගුරුවරයෙකු කොළඹ අවට නිවසට පැමිණ උගන්වනු ලැබේ. තනි හෝ කුඩා කණ්ඩායම් වශයෙන් සම්බන්ධ විය හැක.
පැතුම් ගමගේ (b.Sc Special in Physics)