*ඉඩම වට පැති 3කින් තාප්පය නිම කර ඇත
*අඩි 12 පලල ඉඩමට ප්‍රවේශ මාර්ගය
*අඩි 20 තාර දමන ලද පාරට 50m
*ප්‍රධාන බස් පාරට 500m
*පිළියන්දල ඔරලෝසු කනුවට5km පමණ
*කහතුඩුව අධිවේගී පිවිසුම් මාර්ගයට 5.8km
*නල ජලය
*තෙකලා විදුලිය
*නිස්කලංක වටපිටාව
*නිරවුල් ඔප්පු
*නිවසක් ගොඩනැගීමට ඉතා සුදුසු සමතලා බිම
කැස්බෑව බණ්ඩාරගම පාරේ සිට ගුණරත්න මාවතේ 500m පමණ දුරින් නිස්කලංක තැනක පිහිටි අගනා 6.5p ඉඩමක්. කැස්බෑව පොලිසියේ සිට 850m පමණ දුරින්
පරික්ශා කිරිමට වෙලවක් වෙන් කිරීමට අමතන්න
කරුනාකර බ්‍රොකර් වරුන් අමතන්න එපා
a Valuable 6.5p Land Close to Piliyandala Kesbewa Towns
500m from Kesbewa Bandaraga Bus Rute.
850m from Kesbewa Police Station
5 Km from Piliyandala Clock Tower
5.8km to Kahathuduwa Intetchange
Electricity
Pine Bone Water
Clear Deed
Walls Surround the Land on The 3 Sides