වැලිගම පොල්වත්ත ගඟට මායිමිව
වැලිගම මුහුදු වෙරළට 1km
සංචාරක වියාපාරයකට හෝ ආයෝජනයට කදිම තැනකි
කාපට් කර පාරවල්
නල ජලය සහ විදුලිය සපයා ඇත
මූලික ගෙවීම වටිනාකමෙන් සියයට හතලියයි
ඉතිරිය පොලි නැතුව මාස දහ අටෙන් ගෙවන්න පුළුවන්