🎀 Pre School Teacher Vacancies and Office It ,Clerk vacancies Available galle branches .
( Teacher - English Medium )
▶️ ගෞරවාන්විත රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින රැකියාවක් සොයන ,
(පුහුණු/ නුපුහුණු )
ගැහැණු ළමුන් සදහා පෙර පාසලක ටීචර් හා කාර්යාලීය ඇබෑර්තු කිහිපයක් පවතී .
▶️සිංහල මුස්ලිම් දමිළ ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකිය
▶️පුහුණු නුපුහුණු දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි .
🎀 ටීචර් පුහුණු -:
පෙර පාසල් ඩිප්ලෝමා පාඨමාලා හදාරා ඇති පුහුණු අය අවශ්‍යයි .
🎀 ටීචර් -නුපුහුණු
පෙර පාසල් පාඨමාලා , ඩිප්ලෝමා අවශ්‍ය නොවෙයි .
වයස 35 අඩු ඉංග්‍රීසි
ලිවීමට හා කතා කිරීමට සාමාන්‍ය දක්ෂතාවය ඇති (නුපුහුණු /ට්‍රේනින් ) නිළදාරීනියන් ද ඉක්මනින් අවශ්‍යයි .
ලිපිකරු , පරිගණක දැනුම ඇති අය අවශ්‍යයි .
▶️දුර පළාත් අය සදහා නවාතැන් ලබාදේ .
(ගාල්ල දිස්ත්‍රික්කය අවට පදිංචි කරුවන් විශේෂයි )
▶️ අනුමත නිවාඩු ,වැටුප් හිමිවේ
ස්ථිරව සේවය කළ හැකිය .
▶️ සතියේ දිනයක උදෑසන පැමිණෙන්න .
ඔබගේ ජායාරූපයක් සදහන් අයදුම් පතක් Cv 1 සමගින් පැමිණෙන්න .
අමතන්න 077 22 68 402