ඔබේ ඉඩමට මෙන්ම නිවසටද රාත්රී කාලයේදී ඉමිහිරි සුවදක් ලබා ගැනීම සඳහා සහ දේව බැල්ම, ශුභ ශක්තීන් ලගා කරගැනීම සඳහා රෑ කුමාරි පැලයක් ගේ ඉදිරිපස රෝපණය කරන්න