විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියපදිංචි ලංකාවේ ප්රමුඛ පෙළේ විදේශ රැකියා ආයතනයක් වන අප ආයතනය සඳහා මෙම රැකියා ඇබැර්තු පවතින අතර Receptionist ලෙස පළපුරුදු සහිත/රහිත (කාන්තා) සාමාන්‍ය පෙල සමත් හොඳ සන්නිවේදන හැකියාවක් ඇති මුළික ඉංග්‍රීසි දැනුමැති වයස අවුරුදු 20-32 අතර ඇති ඔබ සඳහා අයදුම් කල හැක. පළපුරුදු/දක්ශතා මත වැටුප් තීරනය වේ.