වැඩි විස්තර කියන්න දෙයක් නෑනේ ඉතින්.. කට්ටිය මෙච්චර කල් බලන් හිටපු Rose Baby Pant type ඩයපර් එක ඔන්න අපි ගෙනාවා. ඒ ගෙනාවෙත් හැමදාම වගේ හිතාගන්නවත් බැරි සාදාරන මුදලකට., හිතාගන්න පුළුවන් නේද මෙච්චර කල් ලොකු ලොකු කොම්පැනි අපිව හූරන් කාපු විදිය 😊
🔴ඒ විතරක් නෙමෙයි. ලංකාවේ ඕනෑම තැනකට ඕනෑම ඩයපර් ප්රමාණයක් එවන්න අපි ගන්නේ 400/= විතරමයි🔴
බොහොම ස්තුතියි අපි ගැන තියෙන විශ්වාසයට.❤️