පානදුර, වලානේ පිහිටි විකුම් උකස් ආයතනයේ පිරිමි සේවකයින් සදහා විකුණුම් විධායක තනතුර සදහා පුරප්පාඩු ඇත..
* කාර්යාල වේලාව උදේ 8 සිට රාත්රි 7 දක්වා..
* පොහොය නිවාඩු
* මූලික වැටුප 25000/=
* අතිකාල දීමනා සහ පැමිණීමේ දීමනා සමග ආකර්ෂණීය වැටුපක්..
පහත දුරකතන අංකයන් අමතා සම්මුඛ පරීක්ෂණ සදහා දිනය සහ වේලාව වෙන් කරවා ගන්න