කඩවත පිහිටි අප සුපිරි වෙලදසලට භාණ්ඩ භාරගැනීම (Reciving ) සදහා පුහුණු සේවකයින් අවශ්‍යයි.සුපිරි වෙලදසල්වල සේවය කල අය විශේෂයි.නවාතැන් පහසුකම් නොමිලේ.වැටුප රු. 55000/= ත් රු. 60000/= අතර . විමසන්න ජයකොඩි සුපර් කඩවත. 0761644211