අත්තිවාරමේ සිට වහලය දක්වා ඕනෑම Building එකක සියලුම details සහිතව Structural drawings සාධාරණ මුදලකට කර ගැනීමට ඔබටත් දැන් පුලුවන්.
Auto cad 2D ලෙස ඕනෑම structural drawing එකක් ඇඳ දීමට හැකිය.
Structural Engineering ආයතනයක වසර 12 කට වඩා පරුද්ද ඇත.
තට්ටු ඕනෑම ප්රමාණයක Building එකක මුල සිට ඇඳීමේ හැකියාව ඇත.
A4, A3, A2, A1, A0 ලෙස sheet ප්රමාණයට විවිධ මිල ගණන්වලට Drawing ඇඳීමේ හැකියාව ඇත.
A4 - Rs.1000
A3 - Rs.2000
A2 - Rs.3000
A1 - Rs.4000
A0 - Rs.5000