ඔබගේ Prius , Aqua, Axio, Voxy, Noah Hybrid වාහනයේ බැටරිය මාරු කරන්න තැනක් බල බලද හිටියේ?
නවතම ජපන් තාක්ෂණයත් සහිතව Prius, Aqua, Axio, Voxy, Noah සදහා අලුත්ම lithium-ion බැටරියක් වසර 05ක වගකීමක් සහිතව සවි කිරීමේ ගාස්තු රහිතව සවි කර ගන්න මේ දැන්ම අපිට කෝල් එකක් දෙන්න
Hybrid වාහන විශාල ප්රමාණයක් මේ වන විටත් lithium-ion ජපන් තාක්ෂණයත් සමග අප ආයතනයෙන් බැටරි සවි කරගෙන ඇත....
* නියම ප්රමිතියක් සහිතව
* වඩාත් ආරක්ෂාකාරීව
* ඉතා හොද ඉන්ධන කාර්යක්ශමතාවයක් සහිතව
* නඩත්තුකින් තොරව මෙම බැටරිය පාවිච්චි කල හැක
නවතම ලිතියම් අයන් තාක්ෂණයත් සමග එකතුවන්න... බැටරි රත්වීම් නතර වීම් වලින් තොරව වාහනය පැද යන්න
දැන්ම කතා කරන්න
EV Technologies Rajagiriya
රාජගිරියේ ඇති එකම lithium-ion බැටරි නිශ්පාදන ආයතනය
EV Technologies
අපගේ facebook පිටුවෙන්ද තොරතුරු ලබා ගත හැක
EV Technologies
Prius - 380,000/=
සවිකිරීම නොමිලේ ,