මහනුවර හල්ඔළුවෙන් පර්චස් 18 සමඟ දෙමහල් නිවසක් ඉක්මනින් විකිනීමට ඇත.
සම්පූර්ණ දේපළ වටිනාකම -230 ලක්ෂ (මිළ ගණන් සාකච්ඡා කළ හැක.)
• නිදනකාමර 03
• නානකාමර 02
• වාහන 02ක් නතරකිරීමේ හැකියාව ඇත
• පදිංචියට අගනා නිදහස් වටපිටාවක පිහිටා ඇත. වැදගත් නේවාසික වටපිටාවක් ඇත.
• නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කර රිමෝට් ගේට්ටු දමා ඇත.
• සියලුම පහසුකම් සහිතයි.
• නිරවුල් ලියකියවිලි.
• සුපිරි වෙළෙඳසැල් , පාසල් වලට ළඟින්
• සියලුම පහසුකම් අතේ දුරින්....
සම්පූර්ණ දේපළ වටිනාකම - 230 ලක්ෂ (මිළ ගණන් සාකච්ඡා කළ හැක.)
____________________________________________________________________
: 18 Perches with two story house for sale in Haloluwa Narangaskumbura road.
.Near to Haloluwa Katugasthota main road.
* Ideal for Residence purpose.
* ..03 Bedrooms with ...02 bathroom and , Living, 02pantrys, werenda and garage.
.Good environment.
* Parking available for 02 vehicles in front space.
* Water, Electricity, facilities are available. well water and pipe water.
* Documents in order
• Good neighborhood.
• Quiet natural surroundings.
• Easy access to . Katugasthota and Kandy town.
• Taxi Stand, Shops, mini Supermarkets, Bank: few minutes.
• Price can be Negotiable
☆ : Katugasthota town 4 km
° To :Kandy town 06 km
To: Peradeniya 5 km.
° To: Haloluwa Katugasthota main road 300 meters.