ගම්පහ -මිගමුව බස් පාරේ සිදුව - කොටුගොඩ 244 බස් පාර පෙනෙන දුරින් කොටුගොඩ අලුත්වත්තේ, බෝඩින් කාමර 06 සමග ඉහල මහලේ අංග සම්පුර්ණ නිවස විකිනීමට.
👍 ඉහල මහලේ - අංගසම්පුර්ණ නිදන කාමර 02, බාත්රුම් 01,
කුස්සිය ,
👍 පහත මහලේ - බෝඩින් කාමර 06
👍 මසකට රු 50,000/- වැඩි ආදායමක් ලබාගත හැක.
👍 සියලු පහසුකම් සහිත වටපිටාව,
👍 කටුනායක ගුවන්තොටුපලට ,අධිවේගී පිවිසුමට, විනාඩි 10.
👍 ජා-ඇළ නගරයට විනාඩි 10