ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ සුපිරි වෙළඳ සැල් ජාලයක් වන Keells අප "ජාතියේ ජිවන තත්වය ඉහල නැංවීම" යන අරමුණ පෙර දැරි කරගනිමින් ඔබගේ අනාගත අභිවෘද්ධිය උදෙසා මං පෙත් විවර කිරීමට අපි, ඔබ සමඟ නිරතුරුවම බැඳී සිටිමු.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Warehouse Assistant - Tambuttegama
=====================================================
# 💠 𝐑𝐄𝐒𝐏𝐎𝐍𝐒𝐈𝐁𝐈𝐋𝐈𝐓𝐈𝐄𝐒 |රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගොවීන් විසින් රැගෙන එන එළවළු හා පළතුරු මධ්‍යස්ථානයට ලබා ගැනීම.
【~】✪ ගුණාත්මක භාවයෙන් යුක්ත අයිතමයන් වර්ග කිරීම.
【~】✪ බෙදාහැරීමේ මධ්‍යස්ථානය වෙත එළවළු හා පළතුරු ප්‍රවාහනය කිරීම සඳහා අයිතමයන් මනා ලෙස ඇසුරුම් කිරීම හා සංවිධානය කිරීම.
【~】✪ ප්‍රවාහනය සඳහා ඇසුරුම් කල එළවළු හා පළතුරු ප්රමාණයන්ට අදාළ ලිපි ලේඛණ යාවත්කලීන කිරීම.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ දිවා ආහාරය
【~】✪ නිළ ඇඳුම්
【~】✪ දිරි දීමනා
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න..
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 077 320 2388
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : Hasantha.jms@keells.com