දඹුල්ලෙන් අක්කර 2.5 ක අනඟි ඉඩමක් විකිණීමට.
- සින්නක්කර ඔප්පු
- නුවර පාරට ආසන්නයෙන්ම
- දැනට වගා කටයුතු කරමින් ආදායම් ලබන හොඳින් පවත්වාගෙන යන ඉඩමකි.
- නල ජලය,විදුලිය ඇතුළු පහසුකම් සහිතයි.
- සංචාරක හෝටලයකට, පුද්ගලික නිවාඩු නිකේතනයකට, ස්ථිර පදිංචියට ,ගොවිපලකට කඳිමයි.
වැඩි විස්තර සඳහා අමතන්න.