🏡හොරණ හා පාදුක්ක නගර 2ට මැදිව
🛣️දිවයිනම යා කරන ප්රධාන බස් මාර්ග හා සියලුම නාගරික පහසුකම් අතේ දුරින් ඇති, දින දින ඉඩමේ අගය වැඩි වෙන නිස්කලංක, හරිත පැහැයෙන් බැලු බැලු අත දිස්වන තැනක, ඔබේ සිහින නිවහන ඉදිකරගන්නට යලි නොලැබෙන අසමසම බිම් කොටස් කිහිපයක්.
👉පොලි නොමැතිව පහසු ගෙවීමේ ක්රම සහිතයි
✨මිලදී ගන්නා සෑම බිමකොටසක් සඳහාම විශේෂ වට්ටම් හා තවත් වාසි රැසක්.
දැන්ම අමතන්න : නිෂාදි වීරසිංහ