ගිණුම් ලිපිකරුවකු ලෙස සේවයට අපගේ රනල,දැඩිගමුව ඇල්මෙන් පිරිස් මාවතේ පිහිටි කාර්යාලයට ලිපිකරුවන් 698 හෝමාගම කඩුවෙල බස් මාර්ගයේ ,හංවැල්ල, රනල, දැඩිගමුව අවටින් අවශයව ඇත. මන ආකර්ශනීය පෙනුමක් ඇති කඩිසර වැඩ කිරීමට හැකියව ඇති මිත්රශීලි ගැහැණු ළමයෙක් අවශ්යි.
අවුරුදු 21ත් 40ට අඩු
වැටුප 25,000 - 35,000 අතර (සුදුසුකම්අනුව වැටුප වැඩිවේ.
සතියේ දින පහ සහ සෙනසුරාදා අනිවාර්යවේ වේලාව 08.00 - 05.00
සුදුසුකම්
A /Lසමත් වී තිබීම.
01 සමාන භූමිකාවක වසර පළපුරුද්ද
නියමිත කාලසීමාවන් සපුරාලීමේ හැකියාව
පරිගණක දැනුම සහිත වීම අමතර සුදුසුකමකි Emails/ Billing through a computer system / MS Office / PDF / Excel)