battery එක replace කරන්න ඕනේ
වෙන කිසිම අවුලක් නැ
ඔරිජිනල් bag එකයි chager එකත් තියෙනවා
උඩ එක ෆොටෝ එකක සුදු පාට කොටුවක් තියෙනවා එක light එක display අවුලක් නෙමෙයි
බැටරි එක විතරයි අවුලකට තියෙන්නේ අනිත් ඔක්කොම හොදට වැඩ
ගාන වෙනසක් කරලා දෙන්නම්
වැඩි විස්තර දැනගන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න