වැලිපැන්න ලක්ෂ 2.5 කට වැලිපැන්න high way interchange එක ලගින්ම ඉඩමක් ගන්න අළුත්ගම නගරයටත් ලගින් , අළුත්ගම මතුගම පාරට ආසන්නව පිහිටා ඇත. පර්චසය රුපියල් 125,000/- සිට ඇත පර්චස් 12.5 මුළු බිම්කොටසම ලක්ෂ 14.5 සිට පහසුකම්
⭕පර්චස් 12 කැබලි පිහිටා ඇත.
⭕ඉතා නිස්කලංක පරිසරයක පිහිටා ඇත. ⭕මුලික ගෙවිම ලක්ෂ 2.5 ක් ගෙවා ඉතිරිය මාස 12ක් දක්වා පොලී රහිත ගෙවීමේ පහසුව. නැතහොත් ඉඩමේ වටිනාකමින් 25% ගෙවා ඉතිරිය මාස 24කින් පොලියක් නැතිවම ගෙවන්න
⭕වැලිපැන්න අධිවේගී පිවිසුම සමීපව. ⭕ආසන්නතම නගරය දර්ගා නගරය සහ අළුත්ගම.
⭕️අළුත්ගම මතුගම ප්රදාන පාරට කිලෝමීටර් 2.5යි(පහේ කනුව හන්දියට) .
⭕තෙකලා විදුලිය , තාරයෙදූ පුලුල් මාර්ග පද්ධතිය, කොන්ක්රීට් කානු පද්ධති,ඉඩමේ පොදුපහසුකම් සදහා අක්කර 2ක විශාල බිම් කොටසක්.