වාහන සේවා ක්ෂේත්රයේ කුරුණෑගල, විශ්වාසනීය නාමයක් දිනූ Muthugala Auto Service ආයතනය අති නවීන තාක්ෂණය හා දක්ෂ පලපුරුදු සේවක මණ්ඩලයක් සහිත අංක 01 සේවා සපයන ආයතනයක් වන අතර එහි මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල්කිරීමේ අරමුණින් තනතුරු කීපයක් වෙනුවෙන් පලපුරුදු සේවකියන් බදවාගැනීම සදහා සම්මුකපරීක්ෂණ දැන් පැවැත්වේ.
පහත තනතුරු සදහා අයදුම්කල හැකිය
🛠 වාහන මැකැනික් වරුන්
🛠 හොයිස්ට්මන්
🛠 ඉන්ටීරිය ක්ලීනින් කරන්නන්
🛠 බොඩි කට් ඇන්ඩ් පොලිෂ් කරන්නන්
🛠 වාහන පිරිසිදුකරන්නන්
සුදුසුකම්
🛠 වයස 18-48 අතර පිරිමි (කුරුණෑගල අවට නම් විශේෂයි)
🛠 වාහන සේවා ස්තානවල වැඩ කර පලපුරුදු අයදුම්කරුවන් සදහා පමණයි
ප්රතිලාභ
🛠 උනන්දුව කැපවීම හා පලපුරුද්ද මත ආකර්ෂණීය මාසික වැටුප්
🛠 ඉන්ටීරිය ක්ලීනින් සහ බොඩි කට් ඇන්ඩ් පොලිෂ් කරන්නන් හට අමතර ගෙවීම් ද සහිතයි
🛠 සේවය මසකට දින 25යි ( ඉරිදා හා පෝය නිවාඩු ඇත)
🛠 අවශ්‍ය අයවලුන් සදහා නවාතැන් පහසුකම් පවතී.
මෙම අවස්ථාව සදහා අයදුම්කිරීමට උනන්දු අයදුම්කරුවන් 0777679388 අංකය අමතා සම්මුඛ පරීක්ෂණ සදහා අදම යොමුවන්න.