ඉන්ටනැෂනල් චැම්පියන් ගහපු ලයින් එකකින් CANE CORSO පැටියෙක් හදන්න ආසද.. TRY කරලා බලන්න 🤪
ඔන්න හැමතැනම ඉස්සර කරන්නේ තාත්තා ඒ නිසා මම අම්මා ගැන මුලින් කියන්නම්.
👉 අම්මා DIRECT IMPORTED ITALY නම BABILA , එතකොට ලංකාවේ ITALY CANE බොහෝම සුලු ප්රමානයයී ඉන්නේ.
❌අම්මාගේ තාත්තා CORLEON එයා CH.ITALY
❌සීයා තමයි BRUTUS (AKA.XAN ) ඉතිම් මෙයා ගැන කියන්න ඕනා .
WW15 Ch.INT. Bul , Gibr , Por , Lux , Rum , Ser , Slo , Hu , MedW
ලෝකයේ වැඩිම මිලකට පැටව් අලෙවිවන ආඩම්බරනීය චරිතයක්ද්
👉 තාත්තා DIRECT IMPORTED RUSSIA නම ONTARIO එයාගේ අම්මා , තාත්තා ගැන කිව්වොත්
❌ තාත්තා NIKY THOUSAND ERGO ANDRAX GOLD එයා CH. RUS
❌ අම්මා LA GLORIA BUBA ANKSUNAMUN එයා JCH. RUSSIA
සරලවම දාපු ෆොටෝ ටිකක් , ඒ නිසා මෙහෙම බලලා ඇත්තටම ඇවිල්ලා බැලුවම SURPRISE වෙනවා SURE.
හිතන්න දෙයක් නෑ අපිට