Cashier
රැකියා ඇබෑර්තු….
ආකර්ෂණිය රැකියාවක නිරත වීමට ඔබත් කැමතිද?
එන්න අප හා එක්වන්න,
අප සොයන්නේ ඔබවයි.
ලෙෂර් ස්පෝර්ට්ස් ආයතනයේ පහත සඳහන් ශාඛාවන්හි මුදල් අයකැමි තනතුර සදහා අයදුම්කරුවන් කඩිනමින් බදවා ගැනේ,
අත්තිඩිය, ගොඩගම, ග්‍රෑන්ඩ්පාස්, ග්‍රෑන්ඩ්පාස් සිටි, හංවැල්ල, කැස්බෑව, කිරුළපන, කොලොන්නාව, කොට්ටාව, මහරගම, නුගේගොඩ, පිළියන්දල නගරය, බොරැල්ල, කොල්ලුපිටිය, වේල්ල වීදිය, දෙහිවල, හොරණ, මැලිබන් හන්දිය, මාලිගාවත්ත, මට්ටක්කුලිය, පට්ටිය හන්දිය, බැස්ටියන් මාවත, ඕල්කොට් මාවත, පිකරිංස් පාර, කොම්පඤ්ඤවීදිය, තොටළඟ, වැල්ලවත්ත සිටි, බැලුම්මහර, ගම්පහ, ගිරිඋල්ල, ජා-ඇල, කඩවත, කොච්චිකඩේ, මිනුවන්ගොඩ, මිනුවන්ගොඩ සිටි, මීගමුව, සීදුව, වැලිගම්පිටිය, අහංගම, ඇල්පිටිය, නුවරඑලිය
මුදල් අයකැමි ඇබෑර්තු සඳහා,
අපත් සමග අත්වැල් බැඳගන්නා ඔබට ලැබෙන ප්රතිලාභ….
• ස්ථිර රැකියාවක්
• සේවය සදහා උසස් වීම්
• දරුවන් සදහා පාසල් පොත් සහා උපකරණ හා ශිෂ්‍යත්ව ප්‍රදාන
• මරණාධාර මුදල්
• වාර්ෂික දිරි දීමනා
• සුබසාධන
• පාරිතෝෂික දීමනා
• සේවක ප්‍රතිලාබ අරමුදල
• නිළ ඇදුම් සමගින් වෙනත් දීමනා රැසක්
සුදුසුකම් -
• වයස අවුරුදු 20 - 40 ත් අතර
• අවම වශයෙන් අ.පො.ස (සා .පෙළ) සමත්
• සේවා මුර අනුව රාජකාරි කළහැකි විය යුතුය.
අප හා සම්බන්ද වන ඔබට මුදල් අයකැමි තනතුරේ සිට ජේෂ්ඨ කළමණාකරුවෙකු දක්වා පැහැදිළි රැකියා ගමන් මාර්ගයක් ඇත. අපගේ ප්‍රධාන කාර්යාලයදී පැවැත්වෙන දින 10ක දෛනික පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කිරීමෙන් පසු සේවයට බදවා ගැණු ලබන අතර මෙම පුහුණු කාලසීමව ඇතුළතද ඔබ වෙත දීමනාවක් ගෙවනු ලැබේ.
ඔබත් ඉහත සුදුසුකම් සපුරන අයෙක් නම් ජාතික හැදුනුම්පතේ පිටපතක් සමග ඔබගේ යාවත්කාලීන කළ අයදුම්පතක් (ජීව දත්ත පත්‍රිකාවක්) 076-1409643 අංකයට වට්ස්-ඇප් කරන්න, නැතහොත් අයදුම්පත careers@leisuresportsholdings.com හරහා ඊමේල් මගින් යොමු කරන්න. වැඩි විස්තර සදහා අමතන්න - 011-2118114 / 076-1409643
(සතියේ දිනයන්හිදී උදැසන 8.00ත් සවස 5.00ත් අතර අමතන්න.)
සහකාර මානව සම්පත් කළමණාකරු,
ලෙෂර් ස්පෝර්ට්ස් හෝල්ඩින්ග්ස්,
නො.77, චැතම් වීදිය, කොළඹ
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!