කුරුණෑගල ප්රධාන බෙදාහැරීමේ ආයතනයක් සමග අත්වැල් බැද ගැනීමට ඔබටත් අනගි අවස්ථාවක්….
වයස අවු. 18ට වැඩි.
වලoගු රියදුරු බලපත්රයක්.
ඔබත් යතුරු පැදියක් හෝ ත්රී රෝද රථයක් හිමි අයෙක් නම් මේ අනගි අවස්ථාව ඔබටයි.
ඉහත සුදුසුකම් සපුරන ඔබ සදහා ස්ථිර රැකියවක් සමග රු. 50000.00 ත් රු.60000.00 අතර ඉහල වැටුපක්.
• දිනපතා ඉන්ධන දීමනා. (Fuel Allowance)
• දුරකථන දීමනා. (Mobile Allowance)
• පාරිතෝශිත දීමනා. (Gratuity)
• පැමිණීමේ දීමනා. (Attendance Allowance)
• රථ වාහන දීමනා. (Vehicle Allowance)
• ඉහල කොමිශන් ගෙවීම්. (Per parcel commission)
• ආයතනය විසින් ලබා දෙන ඉලක්ක සපුරන්නේ නම් ලබා දෙන ඉහල අතිරේක දීමනා ( රු.5,000.00 - රු.17,500.00)
• දක්ෂතා මත උසස්වීම්. (promotions)
• නිල ඇදුම්. (Uniforms)
• කුරියර් බෑගය සහ වැසි කබාය සපයනු ලැබේ.
(Providing Courier Bag & Raincoats)
ඔබත් සුහදශීලී කාර්ය මණ්ඩලයක් සමග එක්වීමට කැමති නම් අදම අමතන්න.
070 463 6235