දඹුල්ල නගරයට ආසන්නයෙන්
දඹුල්ල - නුවර පාරෙන් පදිංචියට අනඟි ඉඩමක් විකිණීමට.
- සින්නක්කර ඔප්පු
- නුවර පාරට මී.100 යි.
- ඉඩම කාපට් පාරකට මුහුණලා ඇත.
- අනඟි නේවාසික පරිසරය
- නල ජලය,විදුලිය ඇතුළු පහසුකම් සහිතයි.
- ස්ථිර පදිංචියට කඳිමයි.
වැඩි විස්තර සඳහා අමතන්න.