Drone RG100 Duel Camera
🚁 නවීනතම අංගෝපාංගයන්ගෙන් සමන්විත නවීනතම RG 100 PRO ඩ්‍රෝන් එකඅඩුම මිලට( The Drone RG 100 PRO , for sale with latest technology and lowest prince)
🚁 RG100 ඩ්‍රෝන් එකේ මිල රුපියල් 24100/= ( price of Drone RG 100 PRO is 24100/=)
🚁 බ්‍රෂ්ලස් මෝටර් සිස්ටම් ( Brushless motor system)
⭕ සුළගට ප්‍රතිරෝධය( wind residence)
⭕ රිසිසේ පියාසලන්න බැටරි තුනක්ම
⭕ ඉතාමත් ස්ථායී ( More Stable)
🚁 6K කැමරා දෙකකින් සමන්විතය අංශක 90 වකට කැමරාව රිමෝට් කොන්ට්‍රෝල් එක මගින් හැරවිය හැක
🚁 උපරිම පියාසර උස 150m.වන අතර පියාසර දුර 200m වේ. ( Maximum flying altitude is 150m and flying distance 120m)
🚁 එක බැටරියක පියාසර කාලය මිනිත්තු 25ක් වන අතර බැටරි තුනෙන්ම පියාසර කාලය විනාඩි 75 ක් වේ.( Maximum endurance of one battery is 25 minutes and 75 minutes for each three batteries)
🚁 බාධක මගහැරීමේ හැකියාව (Intelligent obstacle avoidence)
⭕ Flight stability (පියාසර ස්ථායී තාව)
⭕ Easy to learn ( පුහුණුවීම පහසුය)
⭕ Multifunctional ( විවිධ ක්‍රියාකාරකම්)
🚁 කැඩි කැඩී යන වීඩියෝ වලින් තොරව සත්‍ය වීඩියෝව එම විටම ලබාදීම( HD Image video transmission without delay)
🚁 ( මිලි ඇම්පියර් 2000 ක දිගු ජීව කාල බැටරි( 2000mah long life
batteries)
🚁 එක බටනයකින් ගුවන්ගත වීම සහ ගොඩබෑම( one key take off and landing)
🚁 සැ යු. මෙම ඩ්‍රෝනය මගින් වෘත්තීමය වශයෙන් භාවිත කරන DJI ඩ්‍රෝන වලින් ලබාගන්නා අතිශය උසස් තත්වයේ වීඩියෝ ලබාගත නොහැක. ( This drone cant be used for captuaring high quality professional videos like DJI drones.)
🚁 පැකේජයේ අඩංගු දෑ( Part list)
⭕ Drone ( ඩ්‍රෝනය)
⭕ Remote Control ( දුරස්ථ පාලකය)
⭕ Rechargeable 3 batteries ( නැවත ආරෝපණය කලහැකි බැටරි තුනක්)
⭕ Storage bag ( උපාංග තැන්පත් කර ඇති බෑගය)
⭕ 8 Extra propeller blades( අමතර අවරපෙති අටක්)
⭕ ස්කෲ ඩ්‍රයිවරය ( Screwdriver)
⭕ පැකේජය අසුරා ඇති කාඩ්බෝඩ් පෙට්ටිය (Package box)
⭕ User manuals( පාරිභෝගික අත්පොත් )
⭕ Charging Cable
🚁 ඉතා සවිමත් බැවින් දිගු කාලයක් රිසිසේ පියාසර කල හැක
🚁 යමෙකුට දියහැකි වටිනා ත්‍යාගයකි. නිමාව අතිශය පියකරු ය.
🚁 Island wide cash on delivery available( දිවයින පුරා බෙදා හැරීම් සහ ඔබේ අතටම ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම)
🚁 තොග ඉතා සීමිතයි. ඔබේ ඇණවුම අදම වෙන්කර ගන්න
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!