මංගල උත්සව සදහා Fresh මල් සැරසිලි සෑදීමට හැකියාවක් තිබෙන ගාල්ල නගරය අවට පදිංචිකාරියක් නම්, නිවසේ සිට අමතර ආදායමක් ලබන්නට පුලුවන්.
පුහුණුව ලබාදීම සදහා බේරුවල පිහිටි අප ආයතනයට දින 10 පැමිණිය යුතුයි, ඵ් සදහා දිනකට රැ.1000. ගෙවනු ලැබේ.
කාන්තාවන්ට පමණයි.
Whatssapp කරන්න