* පළපුරැද්ද අවශ්‍ය නොවේ.
* පරිගණක දැනුම තිබීම අනිවාර්යයි.
* පරිගණක පාඨමාලවක් හදාර තිබිය යුතුය.
රැකියාවේ ස්වභාවය –
- අප ආයතනයේ දැන්වීම් වෙබ් අඩවියට පල කිරිම සහ පාරිහෝගිකයන්ට අවශ්‍ය සේවාවන් දුරකථන මාර්ගයෙන් ලබා දීම
* Office Time – Monday to Saturday 8.30 am – 5.10 p.m
* පුහුණු කාලය මාස 6
* පුහුණු කාලය තුලදී මාසික මුලික වැටුප 20,000 + පැමිණිමේ දීමනා 3000 ක් වන අතර ( 22,000 + 3000 = 25000 ) පුහුණුවෙන් පසු සෑම මාස 06කට වරක් මුලික වැටුප 5000 න් වැඩි කරනු ලැබේ.
>>> වසරකට වැඩි පලපුරුද්ද හෝ ග්‍රැපික් ඩිසයින් දැනුම හා වීඩියෝ දැන්වීම් සකස් කල හැකි අය සඳහා මුලික වැටුප 27,000 + පැමිනිමේ දීමනාව 3000 = මුලු වැටුප 30,000
>>> සෑම මාස 06කට වරක් මුලික වැටුප 5000 න් වැඩි කරනු ලැබේ.
කරැණාකර මෙම රැකියාවට අයදුම් කරන අය පමණක් කතා කරන්න.
Call More details – 0714012890