ඉතිහාසය 6 සිට 11 ශ්‍රේණිය දක්වා වසර 24 පළපුරුද්ද සහිත උපාදිධාරි රජයේ පාසැල් උත්තර පත්‍ර පරික්ෂකවරයෙකු නිවසට පැමිණ තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති පවත්වනු ලැබේ.
පන්ති පවත්වන ප්‍රදේශ: රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, අත්තිඩිය,වැල්ලවත්ත, නුගේගොඩ, කිරුළපන, බොරැල්ල, රාජගිරිය, දෙමටගොඩ, වැල්ලම්පිටිය,බත්තරමුල්ල, කොස්වන්න, මාලබේ, කොට්ටේ, තලවතුගොඩ කොළඹ අවට ප්‍රදේශ
ඔබේ දරුවා අපොස සාමාන්‍ය පෙළ විභාගය සදහා සූදානම් කරනු ලැබේ.
සිතියම් අභ්‍යාස සිදු කෙරේ.
ජාත්‍යන්තර පාසල් සිසුන් සඳහාද පන්ති පැවැත්වේ.
දුර්වල දරුවන් කෙරෙහි විශේෂ අවදානය යොමු කෙරේ.
පසුගිය O/L ප්‍රශ්න පත්‍ර, බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍ර, අදර්ශ ප්‍රශ්න පත්‍ර දරුවාට කරවනු ලැබේ. "ඒ" සාමාර්ථයක් සදහා ඔබේ දරුවා මෙහෙයවයි.