වසර 26ක දේපල වෙලදාමේ දැවන්ත මෙන්ම විශ්වාසන්ත නාමය Prime Lands වෙතින්,
හොරන මහරගම පාරට ආසන්නයේ අරමනාගොල්ල,
🔸හොරන මහරගම (280) බස් මාර්ගයට මීටර් 700යි.
🔸හොරන මීපේ බස් මාර්ගයට කිලෝමීටරයයි.
🔸බන්ඩාරගම අධිවේගී පිවිසුමට විනාඩි 10යි.
🔸හොරන නගරයට 02km.
🔸අරමනාගොල්ල කර්මාන්තපුරයට මීටර් 500යි.
🔸මොරගහහේන නගරයට 4km.
🔸ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හා මේධංකර මහා විද්‍යාලයට 01Km.
බැංකු ණය/පොලී රහිත කාලසීමාවන් හා වසර 05ක් දක්වා පහසු ගෙවීම් ක්‍රම,නල ජලය හා විදුලිය සමගින්,තාර යෙදූ පුලුල් මාර්ග,වැසි ජලය බැහර කිරීමට සැකසූ කොන්ක්‍රිට් යෙදූ කානු පද්ධතිය,
වෙල් යායකට වටවූ සුන්දර නිදහස් වටපිටාවක පිහිටා ඇති, ආයෝජනික හා නේවාසික බිම් කොටස් කිහිපය
පර්චසය 430,000/- සිට,
එකවර ගෙවීමේදී විශේශ වට්ටම්,
40% ක් මූලිකව ගෙවා ඉතිරිය පොලීරහිතව ගෙවන්න,
📲Prime Lands අප අමතන්න,